24 C
Galle

මාතර ළමා උද්‍යානය, දරුවන්ගේ සුරතින් විවෘත කෙරේ

Published:

මාතර නිල්වලා ගඟබඩ උද්‍යානය අද (06) සවස ප්‍රදේශවාසී දරුවන්ගේ සුරතින් විවෘත කෙරිණි.

මීට වසර 10ට පමණ පෙර ඉදිකරන ලද මෙම ළමා උද්‍යානයේ සංවර්ධන කටයුතු අතරමඟ නවතා එය වසා දමා තිබිණි.

අද එම ස්ථානයට පැමිණි ප්‍රදේශවාසීන් පිරිසක් එහි ඇතුළුවන ස්ථානයේ පීත්ත පටි ඇද ප්‍රදේශයේ කුඩා දරුවන් එය විවෘත කරන ලදී.

ඡායාරූප – අයේෂ් ලියනගේ

මාතර හොට් නිවුස් facebook පිටුවෙන් උපුටා ගන්නා ලදී

Related articles

Recent articles

error: Content is protected !!