27.7 C
Galle

හදිසි නීතිය පනවයි

Published:

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි අද (06) මධ්‍යම රාත්‍රියේ සිට රටපුරාම හදිසි නීතිය පැනවීමට කටයුතු කර ඇතැයි ජනාධිපති මාධ්‍ය ඒකකය දැනුම් දෙයි.

අත්‍යාවශ්‍ය සේවා නිසි පරිදි පවත්වාගෙන යාම සහ රටේ යහපැවැත්ම වෙනුවෙන් හදිසි නීතිය පැන වූ බව මාධ්‍ය ඒකකය නිකුත්කළ නිවේදනයේ සඳහන් කර ඇත.

Related articles

spot_img
error: Content is protected !!