28 C
Galle

බොරැල්ලේ දී තරුණියක් පොලිසියට බැනවදී (වීඩියෝ සහිතයි)

Published:

මාර්ගයේ ගමන් කරමින් තිබූ යතුරුපැදියක් නතර කර එය පදවාගෙන ආ තැනැත්තාගේ රියදුරු බලපත්‍රය කිසිදු සාධාරණ හේතුවෙක් නැතිව ලබාගත්තා යැයි කියමින් තරුණියක් පොලිස් නිලධාරීන්ට බැන වදින දර්ශන මාධ්‍ය වෙත ලැබී තිබේ.

මෙය බොරැල්ලේ දී සිදුවූවකි. එම තරුණිය දිගින් දිගටම පොලිසියට බැන වදින අතර අවසානයේ යතුරුපැදියෙන් පැමිණි තරුණයා තම රියදුරු බලපත්‍රය රැගෙන එම ස්ථානයෙන් පිටව යයි.

මෙම දර්ශන හිරු ටීවී විකාශය කර ඇත.

Related articles

Recent articles

error: Content is protected !!