27.9 C
Galle

පිළිකා රෝගී කාන්තාවන‍්ගේ “තිසර පට” විරෝධය (වීඩියෝ සහිතයි)

Published:

පිළිකා රෝගී කාන්තාවන්ට අත්‍යාවශ්‍ය ඖෂධ නොමැතිවීම හේතුවෙන් ආණ්ඩුවට විරෝධය දක්වමින් කාන්තාවන් පිරිසක් අද (07) ‍කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධාවක නිරතවූහ.

ඔවුන් එම විරෝධතාව අතරතුර තිසර පට කිහිපයක් ජනාධිපති ලේකම් කාර්යාලයේ ආරක්ෂිත වැටේ එල්ලා විරෝධය දැක්වීම විශේෂත්වයකි.

Related articles

Recent articles

error: Content is protected !!