27.9 C
Galle

ගෑස් ගන්න ඉන්දියාවේ පිහිට පතයි. මාස එකහමාරකට ගෑස් නෑ

Published:

ගෑස් මිල දී ගැනීම සඳහා තවදුරටත් පෝළිම්වල සිටීමෙන් වැඩක් නැතැයි ද මාස එකහමාරක් යනතුරු වෙළෙඳ පොළට ගෑස් නිකුත් කළ නොහැකියැයි ද ලිට්‍රෝ සමාගමේ සභාපති විජිත හේරත් පවසයි.

මේ අතර වෙළෙඳ අමාත්‍ය ෂෙහාන් සේමසිංහ සඳහන් කළේ ඉන්දියාවෙන් ලැබෙන ණය පහසුකමක් යටතේ ගෑස් ආනයනය කර එම ගැටලුව විසඳීමට අපේක්ෂා කරන බවයි.

කර්මාන්තශාලාවල අවශ්‍යතාව සඳහා පමණක් ගෑස් සැපයීමට ලිට්‍රෝ සමාගම තීරණය කර තිබේ.

Related articles

Recent articles

error: Content is protected !!