27.9 C
Galle

යෝෂිත රාජපක්ෂ රටින් පිටව යයි

Published:

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ දෙවන පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂ අද අළුයම ඔහුගේ බිරිඳ සමඟ ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගිය බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.

ඔවුන් දෙදෙනාගේ ගමනාන්තය මෙතෙක් හෙළි වී නැත.

යෝෂිත රාජපක්ෂ අගමැතිවරයාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා වන්නේ ද යෝෂිත රාජපක්ෂයි.

Related articles

Recent articles

error: Content is protected !!