26.5 C
Galle

කරාපිටිය රෝහලේ වෛද්‍යවරු ඇතුළු, සියලු සෞඛ්‍ය සේවකයෝ පාරට බසිති

Published:

ගාල්ලේ, කරාපිටිය ශික්ෂණ රෝහලේ සියලුම වෘත්තිකයෝ මේ වනවිට මාර්ගයට පැමිණ උද්ඝෝෂණයක නිරතව සිටිති.

වෛද්‍යවරු, හෙද හෙදියන්, ඖෂධවේදීන්, කාර්මික ශිල්පීන්, රසායානාගර ශිල්පීන්, කණිෂ්ඨ කාර්ය මණ්ඩලය ඇතුළු සියලු දෙනා මෙම විරෝධතාවට එක්ව සිටින අතර ඔවුන් පවසන්නේ ආණ්ඩුව ඉල්ලාඅස්වන තුරු අඛණ්ඩ වර්ජනයක් සිදුකරන බවයි.

රෝහලේ රෝගී සත්කාරක අත්‍යාවශ්‍ය සේවාවලට බාධාවක් නොවන පරිදි මෙම උද්ඝෝෂණය ක්‍රියාත්මක කර ඇත.

Related articles

Recent articles

error: Content is protected !!