රමේෂ් පතිරණ අමාත්‍යවරයාගේ නිවසට ගිනි තබා ඇති අතර අද (09) බස් රථවලින් කොලඹ යාමට පැමිණි පිරිසකට අයත් වාහන කිහිපයක් ද ගිනි තබා ඇතැයි වාර්තා වේ.
එම වාහන අමාත්‍යවරයාගේ නිවසේ නවතා තිබී ඇත.
මේ වනවිට නිවසේ ගින්න පාලනය කිරීමට අපහසු තරමට වර්ධනය වෙමින් පවතී.

Published: