හම්බන්තොට මැදමුලනේ රාජපක්ෂ පවුලේ මහ ගෙදරට හම්බන්තොට පදිංංචිකරුවන් විසින් ප්‍රහාරයක් එල්ල කර තිිබේ.
එහි ඉදිකර තිබූ ඩී.එම්.රාජපක්ෂ සහ දන්දිනා හාමිනේගේ සිහිවටන පෙරලා කුඩුකර දමා ඇති අතර අනුස්මරණ කෞතුකාගරය ද විනාශ කර දමා තිබේ.

Published: