මහින්ද රාජපක්ෂට අගමැති ධූරයෙන් ඉවත් නොවන ලෙස ඉල්ලා සිටීම සඳහා අද (09) කොළඹට පැමිණි අය අතරින් පිරිසක් කොළඹ ප්‍රදේශවාසීන් විසින් බේරේ වැවට ඇද දමා තිබිණි.
ඔවුන්ගෙන් පිරිසක් රාත්‍රී වනතුරු ම බේරේ වැවේ ජලයේ ගිලී සිටිනු දක්නට ලැබිණි.
Published: