25.4 C
Galle

කටුනායකින් සහ මත්තලින් පිටත් වූ අභිරහස් යානා මොනවා ද ?

Published:

කටුනායක ගුවන් තොටුපොළෙන් සහ මත්තල ගුවන් තොටුපොළෙන් එකිනෙක ආසන්න වේලාවල්වල දී ගුවන් යානා 04ක් ගවුන්ගත වී තිබේ.

කටුනායක ගුවන් තොටුපොළෙන් ගුවන්ගත වූ යානා දෙක UL 604 සහ UL 606 ලෙස හඳුනාගෙන ඇති අතර එක් යානයක් ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයටත්, අනෙක් යානය මෙල්බර්න් නගරයටත් පියාසර කරනබවට තොරතුරු ඇත.

මේ යානා දෙක අතරින් UL 604 යානය සම්බන්ධයෙන් ගුවන්තොටුපොළ වෙබ් අඩවියේ තොරතුරු දැක්වෙතත් UL 606 යානය සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් නැත.

අළුයම 3.09ට සහ 3.14ට මත්තල ගුවන් තොටුපොළින් ගුවන්ගත කෙරුණු යානා සම්බන්ධයෙන් ද මෙතෙක් කිසිදු තොරතුරක් නැත.

Related articles

Recent articles

error: Content is protected !!