25.4 C
Galle

වහාම පාර්ලිමේන්තුව කැඳවන්න යැයි කතානායක ජනපතිගෙන් ඉල්ලයි

Published:

රටේ පවතින තත්වය හේතුවෙන් වහාම පාර්ලි‍මේන්තුව කැඳවන්න යැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන විසින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.

ඒ අනුව හෙට උදෑසන 10.00ට කතානයක වරයා විසින් පක්ෂ නායක රැස්වීමක් කැඳවා ඇති අතර රටතුළ ඇති තත්වය හේතුවෙන් ඉදිරියේ දී ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පාර්ලිමේන්තුව කඩිනමින් කැඳවීමට අවශ්‍ය බව පවසා තිබේ.

යළි පාර්ලි‍මේන්තුව රැස්වීමට නියමිතව ඇත්තේ ලබන 17 වැනි දා ය.

Related articles

Recent articles

error: Content is protected !!