25.4 C
Galle

මහින්ද ‍එළියට දමන්න යැයි ඉල්ලා විශාල පිරිසක් නාවික කඳවුර වටලති

Published:

හිටපු අගමැති මහින්ද රාජපක්ෂ ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේ රැඳී සිටින බවට ලැබුණු තොරතුරකට අනුව ප්‍රදේශවාසීන් රැසක් එම කඳවුර වටකර උද්ඝෝෂණයක නිතරව සිටිති.

ඔවුන් පවසන්නේ රට ගිනි අවුළුවා පලාගිය දූෂිත රාජපක්ෂ කඳවුරෙන් එළියට දමන ලෙසයි.

අද (10) අලුයම විශේෂ හෙලිකොප්ටර් යානා දෙකක් එම කඳවුරට පැමිණ ඇති අතර එහි මහින්ද රාපක්ෂ හිටපු අගමැතිවරයා සහ ඔහුගේ පවුල්වල සාමාජිකයන් සිටි බව ද කියවේ. එම එක් හෙලිකොප්ටරයක් උදෑසන යළි කොළඹ දක්වා පියාසර කර ඇත.

කඳවුර ආසන්නයේ මේ වනවිට දැඩි ආරක්ෂාවක් යොදා තිබේ.

Related articles

Recent articles

error: Content is protected !!