25.5 C
Galle

පිරිසක් රටින් පලායාමේ තැතක. ආගමන විගමන නිලධාරීන් රාජකාරී නැවැත්වීමේ අවදානමක්

Published:

ඇතැම් කණ්ඩායම් රටින් පලා යාම පිළිබඳ දැඩි සංවාදයක් ඇති වී තිබෙන මොහොතක තම රාජකාරීවටල බලපෑම් එල්ල වෙමින් තිබෙන බව ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමය පවසයි.

මේ වනවිට දේශපාලන අර්බුදය හමුවේ රට අරාජික සහ නොසන්සුන්කාරී තත්වයකට පත්ව ඇති බැවින් ඊට වහාම විසඳුමක් අවශ්‍ය බවත් එසේ නොවන්නේ නම් රාජකාරීවලින් බැහැරවන බව ද එම සංගමය පවසයි.

Related articles

Recent articles

error: Content is protected !!