25.4 C
Galle

රත්ගම වෙඩි තැබීමක්. කිහිප දෙනෙකුට තුවාල (වීඩියෝ දර්ශන සහිතයි)

Published:

රත්ගම නිවසක වෙඩි තැබීමක් සිදුව ඇතැයි පොලිසිය පවසයි.

දේශපාලනයට සම්බන්ධ පුද්ගලයකුගේ නිවස අසළට උද්ඝෝෂකයන් පිරිසක් ගිය අවස්ථාවක දී මෙම වෙඩි තැබීම සිදුව ඇතැයි වාර්තා වෙයි. සිව් දෙනකුට පමණ තුවාල සිදුව ඇතැයි ද දැනගන්නට ඇත.

Related articles

Recent articles

error: Content is protected !!