25.5 C
Galle

ඇවන්ගාඩ් ප්‍රධාන කාර්යාලයට පහර දීලා

Published:

ඇවන්ගාඩ් ආයතනයේ ප්‍රධාන කාර්යාලයට ප්‍රහාරයක් එල්ල වී ඇතැයි පොලිසිය පවසයි.

කෝට්ටේ ප්‍රදේශයේ පිහිටි මෙම කාර්යාලයට ඊයේ (10) රාත්‍රී කිසියම් පිරිසක් විසින් ගල්මුල් ප්‍රහාරයක් එල්ලකර තිබේ.

නිශ්ශංක සේනාධිපති ඇවන්ගාඩ් ආයතනයේ හිමිකාරීත්වය දරයි.

Related articles

Recent articles

error: Content is protected !!