26.3 C
Galle

“ජනාධිපතිට අප්‍රසාදය පළකිරීමේ යෝජනාව” පාර්ලිමේන්තුවේ දී විවාදයට

Published:

“ජනාධිපතිවරයාට අප්‍රසාදය පළකිරීමේ යෝජනාව මැයි මස 17 වැනි දා පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනීමට නියිමිතය.

අද (12) පැවැති පක්ෂ නායකයන්ගේ රැස්වීමේ දී එය තීරණය කර තිබේ. එම රැස්වීම කතානායක මහින්ද යාපාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

Related articles

Recent articles

error: Content is protected !!