26.3 C
Galle

ඕස්ට්‍රේලියාවේ සුපිරි ක්‍රීඩකයා දිවියෙන් සමුගනී

Published:

ඕස්ට්‍රේලියාවේ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ඩෲ සිමන්ස් මියගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.

ක්වීන්ස්ලන්තයේ ටවුන්ස්විල් ප්‍රදේශයේ දී ඔහු පදවාගෙන ගිය රථය මර්ගයෙන් ඉවතට පැන පෙරළීමෙන් ඔහු මෙලෙස මරණයට පත්ව ඇත.

ඇන්ඩෲ සිමන්ස් මියයන විට 46 වැනි වියේ පසුවූයේය.

Related articles

Recent articles

error: Content is protected !!