25.4 C
Galle

IOC සමාගමෙන් විශේෂ නිවේදනයක්

Published:

ඉදිරියේ දී IOC ඉන්ධන පිරවුම්හල්වලින් තෙල් නිකුත් කරන්නේ රථවාහනවල තෙල් ටැංකිවලට පමණක් බව එම සමාගම පවසයි.

ඉදිරියේ දී කෑන් හෝ බෝතල් සඳහා හෝ ඉන්ධන නිකුත් නොකරන බව IOC සමාගම නි‍වේදනය කර තිබේ.

Related articles

Recent articles

error: Content is protected !!