25.4 C
Galle

පපුව අල්ලාගෙන පිටියෙන් ඉවත් වූ කුසල් මෙන්ඩිස් රෝහල්ගත කරයි

Published:

බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර ආරම්භ වූ දෙවැනි ටෙස්ට් තරඟයේ 23 වැනි පන්දුවාරයේ දී පපුව අල්ලාගෙන වේදනාවෙන් පිටියෙන් ඉවත්වූ ශ්‍රී ලංකා පිතිකරු කුසල් මෙන්ඩිස් ධකා නුවර රෝහලකට ඇතුළත්කර ඇතැයි ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරකයෝ කියති.

දිවා ආහාරයට මද වේලාවකට පෙර ඔහු හදිසියේ ම පපුවේ වේදනාවක් හේතුවෙන් පිටියෙන් ඉවත් විය.

Related articles

Recent articles

error: Content is protected !!