25.8 C
Galle

දේශබන්දු ඉවත්කරන්න යැයි, පොලිස්පතිට උපදෙස්

Published:

බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් එම තනතුරෙන් ඉවත්කර වෙනත් රාජකාරියක් සඳහා යොදවන ලෙස නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට දැනුම් දී තිබේ.

පසුගිය මැයි 09 වැනි දා ගාලුමුවදොර පිටියේ සහ අරලිගහ මන්දිරයේ සිදුවූ පහරදිම් සම්බන්ධ පරීක්ෂණවලට බලෑපෑම් එල්ල නොවීම සඳහා මේ උපදෙස් ලබා දෙන බව ද නීතිපතිවරයා දැනුම් දී ඇත.

Related articles

Recent articles

error: Content is protected !!