26.9 C
Galle

පාසල් සිසුවකු කලපු ජලයේ ගිලී මරුට

Published:

වාලච්චේන, පුල්ලිඅඩිතුරේ කලපුවේ දිය නෑමට ගොස් සිටි පාසල් සිසුවකු දියේ ගිලී මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ මීරාඕඩ 04 ප්‍රදේශයේ පදිංචිව සිටි 15 හැවිරිදි සිසුවෙකි.

ඊයේ (29) සවස තවත් මිතුරන් 10 දෙනකු සමඟ ඔහු කලපුවේ දිය නාමින් සිටිය දී දියේ ගිලී ඇත. මිතුරන් සහ ප්‍රදේශවාසීන් කිහිප දෙනකු එක්ව ඔහු බේරාගෙන වාලච්චේන රෝහලට ගෙන ගිය ද රෝහල්ගත කර සුළු වේලාවකින් මියගොස් ඇති බව පොලිසිය පවසයි.

Related articles

Recent articles

error: Content is protected !!