25.4 C
Galle

බොරලැස්ගමුව සභාපති අත්අඩංගුවට ගනී

Published:

බොරලැස්ගමුව නගර සභාවේ සභාපති අරුණ ප්‍රියශාන්ත අද (30) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් බව වාර්තා වෙයි.

පසුගිය මැයි 09 වැනි දා අරලියගහ මන්දිරය ඉදිරිපිට සහ ගාලු මුවදොර පිටිය අසළ දී අරගලකරුවන්ට පහරදීමේ සිද්ධියට අදාලව ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය පවසන්නේ සභාපතිවරයා හෙට (31) ඔහු අධිකරණයට ඉදිරිපත් කරන බවයි.

Related articles

Recent articles

error: Content is protected !!