25.8 C
Galle

කළුතර නිවසක පියාත්, දියණියත් අබිරහස් ලෙස මියගිහින්

Published:

කළුතර හීනටියන්ගල ප්‍රදේශයේ නිවසක පියා සහ දියණිය මියගොස් සිටිය දී සොයාගත් බව පොලිසිය කියයි. එම මළ සිරුරු දෙක ම පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා මරණ පරීක්ෂකවරයා විසින් කළුතර දිස්ත්‍රික් රෝහලේ මෘත ශරීරාගාරයට යොමුකර තිිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ සිසිල් උයන ග්‍රීන් ෆීල්ඩ් ප්‍රදේශයේ පදිංචිව සිටි 69 හැවිරිදි සමරසිංහගේ සුනිල් ජයසිංහ සහ ඔහුගේ දියණිය වන 33 හැවිරිදි සමරසිංහගේ සචිත්‍රා හංසමාලී ජයසිංහ යන අවිවාකහ තරුණියකි.

පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුණු තොරතුරක් මත නිවසට ගොස් සෝදිසි කිරීමේ දී පියා පුටුවක් මත සහ දියණිය සාලයේ බිම මිය‍ගොස් සිටි බව පොලිසිය පවසයි.

Related articles

Recent articles

error: Content is protected !!