26.9 C
Galle

මහ වැස්සේ තෙමෙමින්, විභාගය ලියූ පාසල ඔබ දන්නවා ද ?

Published:

සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙද්දී පන්තිකාමරයක් තුළට වැසි ජලය කාන්දුවීම හේතුවෙන් කුඩ ඉහළාගෙන පාසල් දරුවන් පිරිිසක් අද (31) පැවැති විභාගයට පිළිතුරු සපයන ආකාරය දැක්වෙන ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙමින් පවතී.

එම ඡායාරූප සමාජ මාධ්‍යයට එකතු කරන ලද පුද්ගලයන් විසින් එම පාසල සඳහන් කර නැත. මේ පාසල කුමක් වුව ද දරුවන්ට සිදුවූ අසාධාරණය නම් සුළුපටු නැත.

කුඩ ඉහළාගෙන තෙමි තෙමී විභාගයට ලියන මේ දරුවන්ගේ උත්තර පත්‍ර හෝ ප්‍රශ්න පත්‍ර බිම වැටී ජලයෙන් පෙඟී තිබෙන බව ද දැනගන්නට ඇත.

Related articles

Recent articles

error: Content is protected !!