25.4 C
Galle

අතුරුගිරියේ දී පොලිසිය ගැහුවා ද ? පොලිසිය ගුටිකෑවා ද ? වීඩියෝ දර්ශන ලැබෙයි

Published:

අතුරුගිරියේ ඉන්ධන පිරවුම්හළක ඇති වූ ගැටුමකින් පොලිසියේ 06 දෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොලිසිය අද (18) නිල වශයෙන් ප්‍රකාශ කළේය.

එම ගැටුමේ වීඩියෝ දර්ශන අප වෙත ලැබී තිබේ. එය පහතින් නරඹන්න

Related articles

Recent articles

error: Content is protected !!