26.9 C
Galle

ඇමෙරිකාවේ ජනාධිපතිට කොරෝනා

Published:

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් හට කොරෝනා ආසාදනය වී ඇති බව ධවල මන්දිර ආරංචිමාර්ග තහවරු කර ඇත. 79 හැවිරිදි වියේ පසුවන ජනාධිපතිවරයා ඊයේ (20) අතහැර දැමූ ගල්අඟුරු පතල් සංකීර්ණයක් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව කියා සිටියේ තමන් ද පිළිකා රෝගියකු බවයි.

නමුත් ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට පෙර එම පිළිකාව මර්ධනය කර තිබූ බව ධවල මන්දිරය පසුව නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය.

Related articles

Recent articles

error: Content is protected !!