26.9 C
Galle

අරගලකරුවන්ගේ සෙල්ලම්

Published:

ජනාධිපති ලේකම් කාර්යාලයේ රැඳී සිටි අරගලකරුවන් පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව එක්ව කරන ලද මෙහෙයුමෙන් පසු රාත්‍රී කාලයේ ගාලු මුවදොර නව බාලදක්ෂක මාවතේ ගාලු පාරේ අරගලකරුවන් ක්‍ර්‍රිකට් ක්‍රීඩාවේ නිරතව සිටි ආකාරය මේ ඡායාරූපවල දැක්වෙයි.

ඔවුන් අසළම මාර්ග බාධක යොදා ආරක්ෂක අංශ නිලධාරීහු විශාල පිරිසක් ද රැඳී සිටිති.

ඡායාරූප – Mohana Dharshini FB

Related articles

Recent articles

error: Content is protected !!