28.1 C
Galle

අලියෙක් සිය දිවි නසා ගනී

Published:

හම්බන්තොට, කටුවැව අධිබලැති විදුලි කණුවකට පහරදුන් අලියකු, එය සිරුර මත කඩා වැටීමෙන් විදුලි සැර වැදී මියගොස් වනජීවී නිලධාරීහු කියති.

මෙම වල් අලියාග් පහරදීමෙන් අධි බලැති විදුලි කණු දෙකකට හානි සිදුව තිබිණි.

ඇතැම් අවස්ථාවල දී අලින්ට වෙඩි වැදුණු විට දී ද ඔවුන් ප‍්‍රකෝපකාරීව හැසිරෙන බව වනජීවී නිලධාරීන් පවසයි.

අලියාගේ මරණය සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණය අද (01) සිදු කිරීමට නියමිතව ඇත.

(ඡායාරූප – රාහුල් සමන්ත හෙට්ටිආරච්චි)

Related articles

Recent articles

error: Content is protected !!