26.9 C
Galle

අල්කයිඩා නායකයා ඝාතනය කරයි

Published:

අල්කයිඩා නායක ආයිමාන් ‍අල්සවාහිරී ඩ්‍රෝන ප්‍රහාරයකින් ඝාතනය කර ඇතැයි ඇමෙරිකාව කියයි.

ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසන්නේ ඇෆ්ගනිස්ථානයේ සිටි ඔහු ඇමෙරිකානු ඩ්‍රෝන ප්‍රහාරයකින් ඝාතනය කර බවයි.

ඇමෙරිකාව විසින් බින් ලාඩන් වසර 11 කට පමණ පෙර ඝාතනය කිරිමෙන් පසු අල්කයිඩා සංවිධානය වෙනුවෙන් ජාත්‍යන්තරයේ පෙනී සිටි නායකයා වූයේ ආයිමාන් අල්සවාහිරී ය. ඔහු ඝාතනයට ලක්වන විට 71 වැනි වියේ පසු වූ බව වාර්තා වෙයි.  

https://edition.cnn.com/2022/08/01/politics/joe-biden-counter-terrorism/index.html

Related articles

Recent articles

error: Content is protected !!