25.4 C
Galle

යුපුන් ලෝකඩ පදක්කමක් දිනා ගනී

Published:

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ මීටර 100 ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් සමත් වූයේය.

ඔහු එම තරඟය අවසන් කළේ තත්පර 10.14කිනි.

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලක මීටර 100 ඉසව්වකින් ලෝකඩ පදක්කමක් දිනාගත් පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වන්නේ යුපුන් අබේකෝන් ය.

Related articles

Recent articles

error: Content is protected !!