25.4 C
Galle

කවපෙත්ත විිසිකිරීමේ පැරා ඉසව්වේ රිදී පදක්කම පාලිතට

Published:

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පිරිමි කවපෙත්ත විසිකිරීමේ පැරා මළල ක්‍රීඩා ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ ක්‍රීඩක පාලිත බණ්ඩාර සමත්වූයේය.

ඔහු මීිටර 44.2ක් දුරට කවපෙත්ත විසි කරමින් මේ ජයග්‍රහණය හිමිකරගත්තේ ය.

Related articles

Recent articles

error: Content is protected !!