32.4 C
Galle

මහින්දයේ මිහිඳු පෙරහැර

Published:

ගාල්ල මහින්ද විද්‍යාලයේ වාර්ෂික මිහිඳු පෙරහැර අද (04) පැවැත්විණි.

සෑම වර්ෂයක ම ජුනි මාසයේ දී පවත්වන මෙම මිහිඳු පෙරහැර කොරෝනා වසංගත තත්වය හේතුවෙන් දෙවසරක් පැවැත්විය නොහැකි වූ අතර මෙවර එය පොසොන් මස පැවැත්වීමට සූදානම් කර තිබිය දී රටේ උද්ගත වූ තත්වය හේතුවෙන් පාසල් නිවාඩු දීමෙන් නැවත කල් දැමීමට සිදුවිය.

එලෙස කල් දැමූ මිහිඳු පෙරහැර අද පැවැත්වූ අතර මහින්ද විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ සිසු දරුවෝ එහි නැටුම් වැයුම් සහ ගැයුම් ඉදිරිපත් කළහ.

Related articles

spot_img
error: Content is protected !!