28.1 C
Galle

රජයට එරෙහිව ගාල්ලේ උද්ඝෝෂණ

Published:

ජීවන බර දිනෙන් දින ඉහළ යාම, රජය විසින් බදු වැඩි කිරීම සහ සාමකාමී උද්ඝෝෂකයන්ට පහර දෙමින් අනීතිකව අත්අඩංගුවට ගනිමින් සිදුකරන මර්ධනයට විරෝධය දක්වමින් අද (11) සවස ගාල්ල තනිපොල්ගහ හන්දියේ දී උද්ඝෝෂණයක් පැවැත්විණි.

ගාල්ල මහජන කවුන්සිලය විසින් සංවිධානය කර තිබූ මේ උද්ඝෝෂණය සඳහා විවිධ ජාතීන්වලට විවිධ ආගමිකයෝ රැසක් සහභාගී වී සිටියහ.

Related articles

Recent articles

error: Content is protected !!