27 C
Galle

ධනුෂ්ක ගුණතිලක ඕස්ට්‍රේලියාවේ දී පොලිස් අත්අඩංගුවට

Published:

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඕස්ට්‍රේලියානු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ. කාන්තාවක විසින් කරන ලද පැමිණිල්ලකට අනුව ඊයේ (05) සවස ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

විස්සයි 20 ලෝක කුසලනා තරඟාවලියට සහභාගී වීම සහා ඕස්ට්‍රේලියාවට ගිය ධනුෂ්ක එහි දී තුවාල ලැබුව ද ඔහු එහි ම රඳවා ගැනීමට ක්‍රිකට් පරිපාලනය කටයුතු කර තිබිණි.

ඊයේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැති තරඟයෙන් පසු ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

Related articles

Recent articles

error: Content is protected !!