25.3 C
Galle

භානුක රාජපක්ෂ ඉවත්වෙයි

Published:

ඇෆ්ගනිස්තානය සමඟ පැවැත්වෙන එක්දින තරඟාවලියෙන් ඉවත්වීමට භානුක රාජපක්ෂ තීරණය කර ඇතැයි වාර්තාවේ.

තමන්ට විවේකයක් අවශ්‍ය බව කියමින් ඔහු තමන් එම තරඟාවලියේ සංචිතයෙන් ඉවත්කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් කරන ලද ඉල්ලීමට අවසර ලබා දී ඇත.

මේ අතර අබුඩාබි හි පැවැත්වෙන් ටී 10 ලීග් ක්‍රිකට් තරඟාවලියට සහභාගී වීම සඳහා භානුක රාජපක්ෂට අවසර ලබා නොදීමට ද ශ්‍රී ලංකා ක්‍රිකට් ත්‍රීරණයය කර තිබේ.

Related articles

Recent articles

error: Content is protected !!