25.3 C
Galle

ඇෆ්ගනිස්තානයට පහසු ජයක්

Published:

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර අද (25) පල්ලේකැැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති පළමු එක්දින තරඟයෙන් ලකුණු 60ක පහසු ජයක් වාර්තා කිරීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමත්විය.

කාසියේ වාසිය දිනාගැනීමෙන් අනතුරුව පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තාන කණ්ඩායම තම පන්දුවාර 50 අවසානයේ කඩුලු 08ක් දැවී ලකුණු 294ක් රැස් කළේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 38ක් අවසානයේ ලබාගත හැකිවූයේ ලකුණු 234ක් පමණි. ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක ලකුණු 85ක් සහ වනිඳු හසරංග ලකුණු 66ක් ලබාගත්හ.

Related articles

Recent articles

error: Content is protected !!