25.6 C
Galle

විදුහල්පතිනිය පහර දී දැරියන් තිදෙනකු රෝහලේ

Published:

විදෙස් ආධාරමත ඌරගස්මංහන්දි ප්‍රදේශයේ පවත්වානෙ යන ජාත්‍යන්තර පාසලක විදුහල්පතිනිය බව කියන විදේශීය කාන්තාවක විසින් අමානුෂික ලෙස පහරදීම හේතුවෙන් සිසු දැරියන් තිදෙනකු රෝහල්ගත කර ඇතැයි ඌරගස්මංහන්දිය පොලිසිය පවසයි.

මෙලෙස රෝහල්ගත කර ඇත්තේ වයස අවුරුදු 10-12 දැරියන් තිදෙනෛකි. ඔවුන් ජල කරාමයක් කැඩූ බවට චෝදනා කරමින් ඇය වේවැලකින් අමානුෂික ලෙස පහර දී ඇතැයි දෙමාපියන් විසින් පොලිසියට පැමිණිලි කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වන බවත් විදුහල්පතිනිය යැයි කියන කාන්තාවට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවත් පොලිසිය කියයි.

Related articles

Recent articles

error: Content is protected !!