25.6 C
Galle

දුම්රියක් පීලි පනී

Published:

අවිස්සාවේල්ල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක් වග සහ කොස්ගම දුම්රිය ස්ථාන අතර දී පීලි පැනීම හේතුවෙන් කැලණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඡායාරූපය – රට වටා දුම්රිය මගීන්ගේ නිල සමූහය Facebook වෙතිනි

Related articles

Recent articles

error: Content is protected !!