26.1 C
Galle

90 හැවිරිදි මිත්තණියකටත් කොරෝනා

Published:

ශ්‍රී ලංකාවෙන් මෙතෙක් හමු වූ කොරෝනා ආසාදිතයන් අතරම වයස්ගතම තැනැත්තිය වාර්තාවන්නේ හොරණ ගෝනපොළ වැල්මිල්ල ප්‍රදේශයෙනි.

වයස අවුරුදු 90ක් මෙම කාන්තාව ඇතුළු කාන්තාවන් තිදෙනකුට කොරෝනා ආසාදනය වී තිබේ. ඔවුන් සියලු දෙනා ම පෑලියගොඩ මාළු වෙළෙඳ මධ්‍යස්ථානයේ ආශ්‍රිතයෝය.

Related articles

Recent articles

error: Content is protected !!