25.5 C
Galle

තුර්කියේ තවත් භූමිකම්පාවකින් තිදෙනකු මරුට

Published:

තුර්කියේ ඇති වූ රිච්ටර් මාපක 6.4ක භූමිකම්පාවකින් ඊයේ (20) පුද්ගලයන් තිදෙනෙකු මියගොස් තුර්කියේ සහ සිරියාවේ 680කට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

මීට පෙර පසුගිය 06 වැනි දා ඇති වූ භූමිකම්පාවෙන් තුර්කියේ සහ සිරියාවේ මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 44,000කට ආසන්න වී ඇත.

භූ විද්‍යාඥයන් පවසන්නේ මෙම ප්‍රදේශයේ තවත් භූමිකම්පා ඇතිවීට ඉඩ තිබෙන බවයි.  

Related articles

Recent articles

error: Content is protected !!