25.7 C
Galle

රෝගීන් 400ක් අද දවසේ වාර්තා වෙයි

Published:

කොරෝනා රෝගීන් 400ක් අද (06) වාර්තා වී ඇතැයි කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

අද සවස ප්‍රකාශයට පත්කරන ලද්දේ රෝගීන් 213 ක් හමුවූ බවයි. මීට සුළු වේලාවකට පෙර තවත් රෝගීන් 187ක් හමුවී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

Related articles

Recent articles

error: Content is protected !!