24.1 C
Galle

කිරම ඔය පිටාර ගැලීම නිසා දෙයියන්දර ජලයෙන් යට වී ඇති අයුරු

Published:

මහ වැසි හේතුවෙන් කිරම ඔය පිටාර ගැලීම නිසා දෙයියන්දර නගරය සහ ඒ අවට ප්‍රදේශ රැසක් ජලයෙන් යට වී තිබිණි. එම ප්‍රදේශ‍ේය පදිංචිකරුවකු වන ශෙනාල් චින්තක විසින් ඩ්‍රෝන කැමරාවක් මගින් අද (14) සවස ලබාගත් ගංවතුර දර්ශන කිහිපයක් මෙහි දැක්වේ.

මේ වනවිට මොරවක නගරයේ ජලය බැස යමින් පවතින බවත් වැසි නතර වී ඇති බවත් වාර්තා වේ. නිල්වලා ග‍ඟේ ඉහළ ප්‍රදේශවල ඇති ජලය පහළට පැමිණීම හේතුවෙන් හෙට දිනයේත් මාතර සහ ඒ අවට පහත්බිම් රැසක් ජලයෙන් යටවනු ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

Related articles

Recent articles

error: Content is protected !!