25.7 C
Galle

මතීෂ පතිරණ, වසරේ කණ්ඩායමට නම්කරයි

Published:

IPL තරගාවලිය අවසානයේ සුප්‍රසිද්ධ WISDEN සඟරාව විසින් නම්කර ඇති 2023 ඉන්දීය ප්‍රිමියර් ලීග් කණ්ඩායම සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩක මතීෂ පතිරණ ද නම්කර තිබේ.

ඔහු එම කණ්ඩායමේ නිත්‍ය වේග පන්දු යවන්නා වෙයි.

මෙම කණ්ඩායම සඳහා තරඟාවලියේ වීරයා සම්මානය දිනාගත් සුබ්මන් ගිල්, ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලි ඉතිහාසයේ වේගවත්ම අර්ධ ශතකය රැස්කළ යස්වි ජයිස්වාල්, ෆෆ් ඩුප්ලේසිස්,  යස්වි ජයිස්වාල්, සූර්යකුමාර් යාදව්, හෙන්රික් ක්ලාසින්, රින්කු සින්ක් සහ රවින්ද්‍ර ජඩේජා යන ක්‍රීඩකයන් නම්කර තිබේ.

Related articles

Recent articles

error: Content is protected !!