25.7 C
Galle

තරුෂි, ශ්‍රී ලංකාව රනින් සරසයි

Published:

ආසියානු කණිෂ්ට මළල ක්‍රීඩා තරඟාවලියේ මීටර 800 කාන්තා ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට තරුෂි කරුණාරත්න අද (06) සමත්වූවාය. ඊයේ (05) තරඟාවලිය ආරම්භක දිනයේ දී ම මීටර 400 ඉසව්වෙන් රිදී පදක්කම දිනාගැනීමට දඇය සත්වූ අතර එහි ලෝකඩ පදක්කම ඊයේ දිනාගත්තේ ශ්‍රී ලාංකික ක්‍රීඩිකා ජයේෂි උත්තරා ය.

ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියක අවසන් වරට එවැනි දස්කමක් දක්වා තිබුණේ සුසන්තිකා ජයසිංහ සහ දමයන්ති දර්ශා දෙදෙනා විසින් මීට වසර 29කට පොරතුවය.

මේ අතර මෙම තරගාවලියේදී තුන්පිම්ම බාලක ඉසව්වේ ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවේ මලිත් යසිරු හිමි කරගත්තේය.

Related articles

Recent articles

error: Content is protected !!