24.2 C
Galle

සිගරට් මිල වැඩි කළ හැටි

Published:

සිගරට් මිල අද (01) වැනි දා සිට වැඩිකිරීමට රජය කටයුතු කර තිබේ. ඒ අනුව සිගරට් කාණ්ඩ 04ක් යටතේ එකක මිල රුපියල් 5.00, රුපියල් 15.00, රුපියල් 20.00 සහ රුපියල් 25,00 ලෙස ඉහළ දමා ඇත.

Related articles

Recent articles

error: Content is protected !!