24.6 C
Galle

විශ්‍රාම ලැබූ පොලිස්පති නැවත කැඳවා, පුටුවේ වාඩිකරවයි

Published:

විශ්‍රාම ලැබූ පොලිස්පති සී.ඩී.වික්‍රමරත්නට නැවත මාස තුනක සේවා දිගුවක් ලබාදීමට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය අද ලැබී තිබේ. ව්‍යවස්ථාදායක සභාව අද කතානායක මහින්ද යාපා ආබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේ දී මෙම අනුමැතිය ලබා දී තිබේ.

Related articles

Recent articles

error: Content is protected !!