24.6 C
Galle

බසයක් අනතුරක. එක අයකු ජීවිතක්ෂයට 15ක් රෝහලේ

Published:

තුල්හිරිය ප්‍රදේශයේ දී ලංගම බස්රථයක් අනතුරට ලක්වීමෙන් එක් අයකු මියගොස් තවත් 15 දෙනකු තුවාල ලබා ඇතැයි වාරතා වේ.

වරකාපොළ පොලිසිය පැවසුවේ අඹේපුස්ස සිට අලව්ව දෙසට ධාවනය වූ ලංගම බස් රථයක් හා ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ප්‍රයිිමෝවර් රථයක් එකිනෙක ගැටීමෙන් මේ අනතුර සිදුව ඇති බවයි.

සිමෙන්ති පටවාගෙන පැමිණි ප්‍රයිමෝවර් රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන ඇත.

ඡායාරූප – Accident 1st

Related articles

Recent articles

error: Content is protected !!