කහවත්ත, කට්ටංගේ ප්‍රදේශයේ පතලකින් ලැබුණු නිල් මැණිකක් රුපියල් කෝටි 43කට අළෙවි වූ බව මැණික් ව්‍යාපාරිකයෝ කියති.
මෙම මැණික කැරට් 99කින් යුතු බව මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසයි.
Published: