27.9 C
Galle

මාලේ නගරාධිපති, ජනාධිපති ධූරයට

Published:

මාලදිවයිනේ ජනාධිපතිවරණයෙන් විපක්ෂනායක මොහොමඩ් මුයිසු 54%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගනිමින් පැහැදිලි ජයග්‍රහණයක් ලබාගෙන ඇත.

45 වැනි වියේ පසුවන මුයිසු මාලේ නගරයේ හිටපු නගරාධිපතිවරයා වන අතර චීන හිතවාදියකු ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටියි.

මාලදිවයිනේ හිටපු ජනාධිපති ඊබ්‍රහීම් සෝලී (61) මෙම ජයග්‍රහණය පිළිගනිමින් තම ප්‍රතිවාදියාාට සුබ පැතීම් එක්කර ඇතැයි ද ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

Related articles

Recent articles

error: Content is protected !!